Tuesday, August 25, 2020

හැමෝටම නැති තිබ්බොත් ගොඩයන විපරීත රාජයෝගයක් ඔබටත් තිබේ දැයි බලා ගන්න


කේන්දරයක 6,8,12 යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු ස්ථානයන් ලෙසය. එසේ
අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය. හය වන භාවය සතුරන්, කරදර, ණය සහ රෝග ඛාරක තත්වයන් පිළිබඳවද. අට වන භාවය නියෝජනය කරන්නේ මරණය සහ විනාශයයි.  එසේම දොළොස් වන භාවයෙන් වැය පක්‍ෂයත්, අනවශ්‍ය වියදම් පිළිබඳවත් නිවේදනය කරනු ලබයි.

එසේ කේන්දරයක හයවැන්න , අටවැන්න, දොලෝස්වැන්න අධිපති ග‍්‍රහයෝ තිදෙනා තමතමන්ගේ ස්ථාන මාරුකරගෙන සිටිමේන් මෙම විපරීත රාජ යෝග ඇතිවෙයි. ඒ අනුව ඒ ස්ථාන මාරු කරගෙන සිටිමෙන් හර්ෂා යෝගය, සරලා යෝගය. විමලා යන යෝග සැදේ.


හයවැන්න අධිපතියා හය අට දොලොහ යන ස්ථාන වලින් එකක යෙදීමෙන් සෑදෙන හර්ෂා යෝගයත්, අටවැන්න අධිපති එකී ස්තාන වලින් එකක යෙදීමෙන් සෑදෙන සරලා යෝගයත් ,දොලොස්වැන්න අධිපති ඉහත කී ස්තානවලින් එකක යෙදීමෙන් විමලා යෝගයත් යෙදෙනු ලබයි.


මෙම යෝගයෙන්ගෙන් උපදින්නා ජීවිතයේදී අනපේකෂිත ලෙස දියුණුවකට පත්වෙ.කේන්දරයේ සෙසු බලවත් විමි අනුව දියුණුව අඩු වැඩිවීම් සිදුවන්න පුලූවන්.

හර්ෂා යෝගය ඇතිව උපන් තැනැත්තා නිතරම ජයග්රහණ ලබනවා. ප්‍රිතියෙන් කල් ගෙවනවා. වාසනාවන්තයි. පාපී ක්රියාවන්ට යොමු වෙන්නේ නෑ.ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා කන්යා ලග්න හිමියෙක්. ඔහුගේ හයවැන්න අධිපති වන ශනි හයවැන්නේම තැන්පත්ව ඔහුට හර්ෂා යෝගය නිර්මාණය වී තිබුණා. ඩඩ්ලි සේනානායක මැතිතුමාද කන්යා ලග්න හිමියෙක්. ඔහුගේත් හයවැන්නාධිපති ශනි අටවැන්නේ තැන්පත්ව හර්ෂා යෝගය නිර්මාණය වී තිබුණා.

සරලා යෝගය අටවැන්න අධිපතියා 6,8,12 යන ස්ථාන තුනෙන් එකක තැන්පත් වීමට කියන්නේ සරලා යෝගය කියලා. මෙම යෝගය පිහිටි තැනැත්තා දීර්ඝ ආයුෂ ලබනවා. උගතෙකි. නිර්භීතයි. සමෘද්ධිමත්, ප්රසිද්ධිය ලබනවා. හිටපු ඉන්දීය අගමැති වී.පී. සිං මැතිතුමා කටක ලග්න හිමියෙකි. එතුමාගේත් අටඅධිපති ශනි හය වැන්නේ පිහිටීමෙන් සරලා යෝගය නිර්මාණය වී තිබුණා.

විමලා යෝගය දොළොස්වැන්න අධිපතියා 6,8,12 යන ස්ථාන තුනෙන් එකක පිහිටීමට විමලා යෝගය කියලා කියනවා. මේ යෝගය ඇතිව උපන් තැනැත්තා සතුටින් ජීවත්වන කිසිවකුටත් යටත් නොවන නිවහල් චින්තනයක් ඇති කෙනෙක්. හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක මැතිනියගේ කටක ලග්න කේන්ද්රයේ දොළොස්වැන්න අධිපති බුධ දොළොස්වැන්නේ පිහිටීමෙන් විමලා යෝගය නිර්මාණය වී තිබෙනවා. දුෂ්ට ස්ථාන සහ දුෂ්ට ස්ථාන අධිපතීන් සම්බන්ධව නිර්මාණය වී ඇති මෙම යෝග තුනම විපරීත රාජයෝග විදියට සලකන අතර මෙවැනි යෝගයක් පිහිටි තැනැත්තා ජීවිතයේ මුල් අවධියට වඩා පසු කාලෙක බොහෝ ඉහළට යන බව ජෝතිෂ මූලාශ්රවල සඳහන් වෙනවා.

 Dushan Semasinghe
Astrologer Wasthu Consultant Kandy Sri Lanka 

 

 

  • ජ්‍යෝතිෂ්‍ය
  • සිංහල ජ්‍යෝතිෂ්‍ය
  • හඳහන
  • කේන්දර සටහන
  • ලග්න පලාපල
  • නැකත්
  • සුභ මුහුර්ත
  • විවාහ පොරොන්දම්
  • ග්‍රහ අපල
  • ශනි අපල
  • රාහු කේතු අපල
  • ජන්ම පත්‍ර විශ්ලේෂණය
  • 2026 ලග්න පලාපල
  • දෛනික පලාපල
  • මාසික පලාපල
  •  

    Thursday, August 13, 2020

    බුධ මහ දශාවේ සෙනසුරැ අන්තර් දසාව

    බුධ මහ දශාව වසර 17ක් ඉදිරියට පවතින මහ දසාවක්ය.
    බුධ මහ දසාව කෙනෙකුට ලබන්නේ සෙනසුරු මහ දසාව අවසන් වීමෙන් අනතුරුවය. සෙනසුරු මහ දසාවේ ඇති කලාවූ මහා පීඩාකාරි තත්වයන් පරදා බුධ ග්‍රහයාගේ ශුභ සෙත සැලසෙන මෙම දසාව එම සෙනසුරු මහ දසාවෙන් පීඩාවිඳි අයෙකුට නම් ඉතාම සහනය ගෙන දෙන බව කිව යුතුය.
    තවද සදහන් කල යුතු විශේෂ කාරණාවක් වන්නේ මෙම ග්‍රහයා තවත් ග්‍රහයන් සමග එකතු වි සිටිමෙන් තමා සමග සංයෝග වන ග්‍රහයාගේ ලක්ෂණ ගැනීමයි.බුධ ග්රහයා කුඩා දරුවෙක්ට උපමා කර ඇත්තේ ඒ නිසාය.කුඩා දරුවෙක්ද තමා සමග සම්බන්ධ වන වැඩිහිටියන්ගේ ලක්ෂණ ගන්නා නිසාය. බුධ මහ දසාවේ ශනි අතුරු දසාව අවු 02 මාස 08

    බුද මහ දසාවේ අවසාන අන්තර් දශාවයි.ගැටළු සහගත තත්ව, මානසික පිඩා,කලකිරිම් ඇතිවෙන කාලයකි.කල්පනාකාරි නොවුනහොත්
    බුධ මහ දසාවේ අනිත් කාල වල ලබාගත් සියලු දේ මෙම කාලයෙදි නැතිවිමට පුලුවන්. එනම් වස්තුව දේපල යාන වාහන ආදි සියල්ලයි.
    බුද්ධිමත්ව කටයුතු කලයුතු කාලයකි.
    මෙය පොදු සිද්ධන්තයයි.අදල කේන්දරවල ග්රහ බල අනුව වෙනස්විම් සිදුවිය හැක

     Dushan Semasinghe
    Astrologer Vasthu Vidya Consultant  
     

    කාලසර්ප යෝගය කියන තරම් නරකද?


    කාලසර්ප යෝගය යනු රාහුටත් කේතුටත් මැදිව කේන්දරයක සියලු ග්‍රහයන් පිහිටීම යනුවෙන් ජ්‍යෙතිෂවේද ශාස්ත්‍රයේ දැක්වේ. අංශක 180 තුළ කලින් සඳහන් කළ ග්‍රහයින් රාහුටත් කේතුටත් මැදිව සිටින අයකුගේ කේන්ද්‍රයක කාල සර්ප යෝගය උදාවෙයි. තාරකා විද්‍යාවට රාහු කේතු ගැන සඳහනක්‌ නැතත් ජෝතිෂ විද්‍යාවට රාහු කේතු බලවත් ග්‍රහයින් දෙදෙනකු ලෙස සලකයි. මේ දෙදෙනා එකිනෙකාට විරුද්ධව පැවැත්ම සහිතය. මෙම යෝගයේ ඵල දීම, ක්‍රියා කාරිත්වය ඉක්‌මන් වෙයි. උගත්කමින් හෝ බලවත් කමින් හෝ, ධනයෙන්, සැපසම්පත් ආදියෙන් ඉහළට නැග පසුව හනික පහළට පල්ලම් බැසීම කාලසර්ප යෝගයේ ප්‍රතිඵල වේ. ලක්‍ෂණය වේ.
    එමෙන්ම ලග්න‍ය සහ හත්වැන්න දෙවැන්න සහ අටවැන්න තෙවැන්න සහ නවවැන්න සිවුවැන්න සහ දහවැන්න පස්වැන්න සහ එකොළොස්වැන්න හයවැන්න සහ දොළොස්වැන්න හත්වැන්න සහ ලග්නය යනාදී වශයෙන් කේන්දරයක උත්තරාංශිකව සහ දක්ෂිණාංශිකව රාහු කේතුගේ පිහිටීමට මැදිව ඒ අතර සියලු ග්‍රහයන් පිහිටීම කාල සර්පයෝගය ලෙස හැඳින්විය හැකිය.

    ජ්‍යෝතිෂයේ එන විවිධ ග්‍රහයෝග පිළිබඳව නා නා විධ චින්තන ඔස්සේ අදහස් ඉදිරිපත් වේ. කාලසර්ප යෝගය ගැන පමණක් අනිටු විපාක ගැන මිස සුබ විපාක ගැන කිසිවකු කතා නොකරයි. නමුත් කාලසර්ප යෝගය සමඟ ප්‍රබල ග්‍රහයෝග යෙදී ඇති අය අතර සමාජයේ උසස් තානාන්තර දරන විද්වත්හුද සිටිති. බුද්ධිමත් පූජක උතුමන් මෙන්ම ඉතා වාසනාවන්ත යුගදිවි ගත කරන දියුණුවට පත් කෝටිපති ව්‍යාපාරිකයෝද සිටිති. එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික උසස් නිල තල දරන්නන් සහ දේශපාලක ක්ෂේත්‍රයේ ප්‍රබල මැති ඇමැතිකම් දරන්නන්ද සිටිනු දකින්නට ලැබේ.

    එහෙත් ඉතිහාසයේ සිට මුඛ පරම්පරාවල පැවත එන සහ ගතානුගතිකව පැවත එන මනෝ සංචතනික සංකල්ප කරන කොට ගෙන කාලසර්ප යෝගය පිළිබඳ නානා විධ චිත්‍ර මානව සිත් සතන් තුළ ගැබ්ගෙන ඇත. ඒ තුළින් අන්ධානුකරන ත්‍රාස හා බියජනක සංකල්පයන් ඇති වී තිබෙන බැව් පැහැදිලිය.

     

     Dushan Semasinghe
    Astrologer Vasthu Vidya Consultant Kandy  

  • 2026 සියලු ලග්නවල වාර්ෂික පලාපල
  • විවාහයට පෙර පොරොන්දම් බලන්නේ ඇයි?
  • ශනි මාරුවේ බලපෑම්
  • රාහු - කේතු අපල සහ පිළියම්
  • ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුභ මුහුර්ත
  • නව නිවසකට පදිංචියට සුභ වේලාවන්
  • මැණික් ගල් සහ ග්‍රහ බලපෑම්
  • නැකත් 27 සම්පූර්ණ විස්තර
  • කේන්දරය කියවන්නේ කොහොමද?
  • ලග්න 12හි ගතිගුණ
  •  

    ඔබටත් පංච මහා පුරුෂ යෝග හිමියෙක්ද?

    පංච මහා පුරුෂ යෝග යනු කුජ,බුධ,ගුරු,ශුක්‍ර හා ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානවල) පිහිටීමෙන් උදාවන මෙම මහා පුරුෂ යෝග පහ පිළිවෙලින් රුචක,භද්‍ර,හංස(ගුරු හංස),මාලවී හා ශශ නම්වේ.

    පංච මහා පුරුෂ යෝග, සුබ ග්‍රහයෝග අතර මුල්තැන ගනී. කුජ, බුධ, ගුරු, ශුක්‍ර හා ශනි (බුධ, ගුරු, ශුක්‍ර ග්‍රහයන් වන අතර කුජ ශනි අසුබ ග්‍රහයන්සේ සැලැකේ. අසුබ ග්‍රහයන්ගෙන්ද සුබ යෝග සෑදේ.) ග්‍රහයන් පස්දෙනා මූලික කරගෙන පංච මහා පුරුෂ යෝග සෑදේ. පුරුෂ යෝග යැයි සඳහන් වුවද ඒවා වාසනාවන්ත කාන්තා කේන්දරවලද දැකිය හැකිය. පංච මහා පුරුෂ යෝග, ඒවා පිහිටන ආකාරය, ඒවායින් ලැබෙන ප්‍රතිඵල ආදිය පහත දැක්වෙයි. මා දන්නා තරමින් මෙම යෝග හතරක්ම ඇතිව මේ දක්වා ජන්ම ලාභය (උපත) ලබා ඇත්තේ බුදුන් වහන්සේ පමණි. ඔබටද මෙයින් එකක් හෝ පිහිටා ඇද්දැයි ඔබගේ කේන්දරයෙන් බලාගන්න.
    පංච මහා පුරුෂ යෝග

    1. රුචක යෝගය.
    2. භද්‍රා යෝගය.
    3. ගුරු හංස යෝගය.
    4. මාලවී යෝගය.
    5. සස යෝගය.

    1. රුචක යෝගය
    මෙය රුචක යෝගය යනුවෙන්ද හැඳින්වෙයි. මෙම යෝගය කුජ හෙවත් අඟහරු ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේන්ද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් යෙදෙයි.

    2. භද්‍රා යෝගය
    මෙම යෝගය බුධ ග්‍රහයා ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේන්ද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් යෙදෙයි.

    3. ගුරු හංස යෝගය
    මෙය "හංස යෝගය" යනුවෙන්ද හැඳින්වෙයි. මෙම යෝගය ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේන්ද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් යෙදෙයි.

    4. මාලවී යෝගය
    මෙය "මාලව්‍ය යෝගය" යනුවෙන්ද හැඳින්වෙයි. මෙම යෝගය ශුක්‍ර හෙවත් සිකුරු, ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේන්ද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් යෙදෙයි.

    5. සස යෝගය
    මෙය "සස යෝගය" යනුවෙන් හැඳින්වෙයි. මෙම යෝගය ශනි හෙවත් සෙනසුරු, ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේන්ද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් යෙදෙයි.

    මෙම ග්‍රහ යෝග හා සම්බන්ධ ග්‍රහයන් පාප ග්‍රහයන්ගෙන් පීඩා නොවී සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලබා සිටීම වඩාත් පලදායක වන අතර අදාළ (යෝගයට) ග්‍රහයා ස්ව‍ෙක්‍ෂත්‍රව සිටිනවාට වඩා උච්චව සිටීමෙන් මහඟු සුබපල ගෙන දෙයි. ඊට අමතරව යෝගයට මූලික වන ග්‍රහයා තම ජන්ම ලග්නයට යෝග කාරකයා වීම, ගත කරන මහා දශාව හා අතුරු දශාව සුබ වීම ආදී කරුණුද මෙයට බලපායි.

     

     Dushan Semasinghe
    Astrologer Vasthu Vidya Consultant Kandy  
     
  • ආදරය සහ විවාහය ගැන ජ්‍යෝතිෂ්‍ය අනාවැකි
  • ව්‍යාපාරිකයන් සඳහා ජ්‍යෝතිෂ්‍ය උපදෙස්
  • ග්‍රහ අපල නිසා ඇතිවන ලක්ෂණ 10ක්
  • උපන් දිනයෙන් ඔබේ වාසනාව දැනගන්න
  • සිංහල ජ්‍යෝතිෂ්‍යයේ රහස් කරුණු
  • කේන්දරය කියවීමේ මූලික පාඩම්
  • 2026 ශ්‍රී ලංකාවට බලපාන ග්‍රහ මාරු
  • සුභ මුහුර්ත තෝරාගැනීමේ සම්පූර්ණ මාර්ගෝපදේශය
  • ඔබේ ජීවිතය වෙනස් කළ හැකි ජ්‍යෝතිෂ්‍ය උපදෙස්
  • ශ්‍රී ලංකාවේ හොඳම ජ්‍යෝතිෂ්‍ය ක්‍රම සහ ඒවායේ ප්‍රයෝජන
  •  
     
     

    ඔබගේ විවාහය ප්‍රමාද වෙන්නේ ඇයි?

     

    තම විවාහය ප්‍රමාද වීම පිළිබඳ බොහෝ දෙනකු ජ්‍යොතිෂවේදීන්ගෙන් විමසන බව පෙනෙන්නට තිබේ. එයට හේතුව තම විවාහය ප්‍රමාද වන්නේ ඒ වනවිට තමාට බලපා ඇති ග්‍රහයන් නිසා යැයි ඔවුන් සලකන බැවිනි. එම අදහසේ යම් සත්‍යතාවයක් ඇත.

    ජන්ම කේන්ද්‍රයේ විවාහ කාරක සිකුරු ග්‍රහයා මෙන්ම එහි හත්වැන්නේ ග්‍රහයන් පිහිටා ඇති අන්දම පිළිබඳව ද අවධානය යොමු කළ යුතුවෙයි. අශුභ ග්‍රහයකුගේ නැකතට පිහිටි සෙනසුරු ග්‍රහයා සත්වැන්නේ තැන්පත් වී සිටීම පළමු ආදර සබඳතාව හෝ පළමු විවාහය කඩාකප්පල් වීමට හේතු වෙනවා ඇත.

    කෙනකුගේ ලග්න කේන්ද්‍රයේ හත අධිපතියාගේ දසා කාලය මෙන්ම නවාංශක කේන්ද්‍රයේ සිකුරු සිටි නවාංශකය අධිපති ග්‍රහයාගේ දසා කාලය ගැන ද මෙහිදී සලකා බැලීම වැදගත් වේ.

    නවාංශක සටහනේ දැක්වෙන 55 වැනි අධිපති ග්‍රහයා රාශි කේන්ද්‍රයේ පාප ග්‍රහයන්ට මැදි වී පිහිටීම විවාහයට දින නියම කරගෙන සිටිය ද කුමන හෝ හේතුවක් ඉදිරිපත් වී එය සිදුවීම පවා කරන බව කිව යුතුය. ග්‍රහ ගෝචරය අනුව පහත දැක්වෙන අවස්ථාවලදී ඔබගේ විවාහය පමා විය හැකි බව කිව යුතුය. එයට විවිධ හේතු ඉදිරිපත් වනු ඇති අතර එම තත්ත්වය වෙනස්වීමට ද හැකියාව ඇත.

    1. සිකුරු දශාව ලබා සිටිය ද සෙනසුරැ හෝ රාහු ග්‍රහයන් කේන්ද්‍රයේ සත්වැන්න හරහා ගමන් කරන අවස්ථාව

    2. දසා අධිපති ග්‍රහයා 6, 8, 12 වැනි දුෂ්ට රාශියක ගමන් කිරීම

    3. ජන්ම ලග්න හෝ චන්ද්‍ර අෂ්ටම ආදී ඒරාශ්ටක පවතින කාලය තුළදී

    4. සත්වැන්න හරහා සෙනසුරැ, කේතු ආදී පාපී ග්‍රහයකු ගමන් කිරීම

    5. 22 වැනි දෙකර්නාධිපති ග්‍රහයා හෝ අටවැන්නාධිපති ග්‍රහයාගේ දසා කාලය

    ඉහත කී සෑම අවස්ථාවකදීම විවාහය පවා වෙනවා ඇත. එසේ වුවද ලග්නයට සුබ ඵල දෙන ග්‍රහයකුගේ බලපෑම නිසා විවාහය සිදුවුවද කෙටි කාලයකින්ම බලවත් ගැටලු ඇති වී විවාහය කඩාකප්පල් වීම සිදුවෙයි. එසේම කුජ ශනි ආදී පාප ග්‍රහයකු විවාහකාරක සිකුරු ග්‍රහයාට යෝග වීම හෝ දෘෂ්ටියකින් සම්බන්ධ වීම නිසා ද විවාහ ජීවිතය බිඳවැටී දෙන්නා දෙපොලට යාම සිදුවිය හැකිය. රාහු ග්‍රහයාගේ බලපෑම නිසාද ගෘහ ජීවිතය අවුල් වී විවාහය දෙදරා යාම සිදුවනවා ඇත. බලවත් සිකුරු දසාව පවතින විට හත්වැන්නේ කුජ ගෝචරයට පත්වුවහොත් විවාහ අතරමගදී කඩාකප්පල් වීම සිදු වේ.

     

     Dushan Semasinghe
    Astrologer Vasthu Vidya Consultant Kandy  
     
  • දරුවන්ගේ අධ්‍යාපනයට කේන්දරයේ බලපෑම
  • උපන් නැකතෙන් ඔබේ චරිතය හඳුනාගන්න
  • ලග්න අනුව ඔබට ගැළපෙන ජීවන සහකරු
  • කේන්දරයේ ධන යෝග හඳුනාගන්නේ කෙසේද?
  • ව්‍යාපාර අසාර්ථක වීමට හේතු වන ග්‍රහ පිහිටීම්
  • ජ්‍යෝතිෂ්‍ය අනුව සුභ දිනයන් තෝරාගැනීම
  • පවුල් ජීවිතයට බලපාන ග්‍රහ යෝග
  • ඔබේ වාසනාව වැඩි කරන මැණික් ගල කුමක්ද?
  • නැකත් අනුව ඔබේ අනාගතය
  • 2026 මාසික පලාපල – සියලු ලග්න සඳහා
  •  

     

    හිතේ කරදර අඩුකරගන්න

    ඔබ ඉන්නෙ හිතේ කරදරෙන්ද?
    කවද්ද මේ කරදර ඉවරවෙන්නෙ?
    මේවගෙන් මිදෙන්න මොකද කරන්නෙ?
    මේ වගේ ප්‍රස්න වලට උත්තර හොයාගන්න ඔබටත් දැන් පුලුවන්.
    ඔබගේ හදහනත් අපගේ ඔන්ලයින් සේවාව හරහා බලාගන්න.

    අපව අමතන්න 0778329919 


     Dushan Semasinghe
    Astrologer Vasthu Vidya Consultant Kandy  

  • කේන්දරයේ විවාහ යෝග හඳුනාගන්නේ කෙසේද?
  • ඔබේ උපන් වේලාව නිවැරදි විය යුත්තේ ඇයි?
  • වාසනාවන්තම ලග්න 5 කවුද?
  • ලග්න අනුව සුදුසු ව්‍යාපාර තේරීම
  • අධ්‍යාපන සාර්ථකත්වයට බලපාන ග්‍රහ පිහිටීම්
  • විදේශ ගමන් යෝග කේන්දරයෙන් හඳුනාගන්නේ කෙසේද?
  • නිවසේ වාසනාව වැඩි කරන ජ්‍යෝතිෂ්‍ය උපදෙස්
  • ග්‍රහ අපල සඳහා ප්‍රබලම පිළියම්
  • නව වාහනයක් මිලදී ගැනීමට සුභ වේලාවන්
  • 2026 දී වැඩිම වාසනාව ලැබෙන ලග්න 3


  • Astrology,
    Sri Lanka Astrology,
    Sinhala Astrology,
    Jyothishya,
    Horoscope,
    Horoscope Reading,
    Astrologer,
    Sri Lankan Astrologer,
    Online Astrology,
    Vedic Astrology,
    Kendara,
    Kendara Reading,
    Birth Chart,
    Birth Chart Analysis,
    Lagna,
    Lagna Palapala,
    Lagna Predictions,
    Daily Horoscope,
    Weekly Horoscope,
    Monthly Horoscope,
    Yearly Horoscope,
    2026 Horoscope,
    2026 Astrology,
    Sinhala Horoscope,
    Nakath,
    Nakath 2026,
    Auspicious Times,
    Muhurtha,
    Suba Muhurtha,
    Marriage Horoscope,
    Marriage Matching,
    Porondam,
    Marriage Porondam,
    Wedding Astrology,
    Love Horoscope,
    Love Compatibility,
    Relationship Astrology,
    Career Horoscope,
    Business Astrology,
    Financial Astrology,
    Money Horoscope,
    Education Horoscope,
    Health Astrology,
    Gemstones,
    Lucky Gemstones,
    Astrology Remedies,
    Planetary Effects,
    Graha Apala,
    Shani Apala,
    Shani Maruwa,
    Rahu Kethu,
    Rahu Kethu Apala,
    Guru Maruwa,
    Budha Grahaya,
    Venus Astrology,
    Mars Astrology,
    Saturn Astrology,
    Jupiter Astrology,
    Moon Sign,
    Sun Sign,
    Zodiac Signs,
    Aries Horoscope,
    Taurus Horoscope,
    Gemini Horoscope,
    Cancer Horoscope,
    Leo Horoscope,
    Virgo Horoscope,
    Libra Horoscope,
    Scorpio Horoscope,
    Sagittarius Horoscope,
    Capricorn Horoscope,
    Aquarius Horoscope,
    Pisces Horoscope,
    Sinhala Kendara,
    Sri Lanka Horoscope,
    Fortune Telling,
    Future Predictions,
    Astrology Consultation,
    Online Astrologer,
    Best Astrologer,
    Astrology Services,
    Spiritual Astrology,
    Astrology Tips,
    Lucky Days,
    Lucky Numbers,
    Lucky Colors,
    Foreign Travel Yoga,
    Wealth Yoga,
    Marriage Yoga,
    Business Success,
    House Construction Muhurtha,
    Vehicle Purchase Muhurtha,
    Child Astrology,
    Nakshatra,
    27 Nakshatra,
    Sinhala Nakath,
    Astrology Blog,
    Astrology Articles,
    Sri Lankan Astrology Blog,
    Dushan Semasinghe Astrology,
    Astrology Predictions Sri Lanka,
    Lagna 2026,
    Nakath Lipi,


    ජීවිතයට බාධාකරන බධක ග්‍රහයෝ

     

    කරන කියන හැමදේකටම මොකක්හරි අවුලක්ද?

    ජීවිතයට බාධාකරන බධක ග්‍රහයෝ
    බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනෙකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි ජ්‍යොතිෂයේදී හඳුන්වා දී තිබෙන්නේ.
    එම ග්‍රහයාගේ බලපෑම මත කෙනකුට වා, පිත්, සෙම් ආදී දොස් නරක් වී රෝගාබාධ ඇතිවිය හැකිය. හදිසි අනතුරු හා මරණයට පත්කිරීම හැකි අවස්ථා උද‌ාවිය හැකි නිසා ඒ ගැන පරීක්ෂාකාරීව සිටීම වැදගත්ය.
    ඒ අනුව අදාල බාධක ග්‍රහයන් මෙසේය

    1. චර රාශි වූ මේෂ, කටක, තුලා. මකර ලග්නවල බාධක ස්ථානය 11 වැන්නය
    2. තිර රාශි වූ වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට 9 වැන්න
    3. උභය රාශිවූ මිථුන, කන්‍යා, ධනු, මීන, ලග්නවලට 7 වැන්න බාධක ස්ථානය වේ.
    ලග්නයට අනුව බාධක ග්‍රහයන් මෙසේය
    මේෂ හා වෘෂභ යන ලග්න 2 කට ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා බාධක ග්‍රහයා වෙනවා.
    මිථුන හා කන්‍යා යන ලග්න 2කට ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා බාධක ග්‍රහයාය.
    සිංහ හා මකර යන ලග්න රාශි 2කට කුජ හෙවත් අඟහරු ග්‍රහයාද
    ධනු හා මීන යන ලග්න රාශි 2කට බුධ ග්‍රහයා බාධක ග්‍රහයා ද වෙනවා.
    කටක ලග්නයට සිකුරු ග්‍රහයාත්
    තුලා ලග්නයට රවි ග්‍රහයාත්
    වෘශ්චික ලග්නයට චන්ද්‍රයා හෙවත් සඳුත්
    කුම්භ ලග්නයට ශූක්‍ර හෙවත් සිකුරු ග්‍රහයාත්, බාධක ග්‍රහයන් වෙනවා.
    එම ග්‍රහයන්ගේ මහ දශා කාලය හෝ අතුරු දශා කාලය තුළ අපල තත්ත්වයන් මෙන්ම බාධා හා විවිධ කාර්යයන්ගේ ප්‍රමාදයන් ඇති විය හැකියි. එසේම ආසන්නව ම ගෙවනු ලබන විදශා කාලය තුළ ද ක්‍රියාත්මක වෙනවා.
     
     Dushan Semasinghe
    Astrologer Vasthu Vidya Consultant Kandy  
     
  • Sri Lanka Astrology
  • Sinhala Astrology
  • Astrology Sri Lanka
  • Sri Lankan Astrologer
  • Astrology Predictions Sri Lanka
  • Horoscope Reading Sri Lanka
  • Kundali Reading
  • Vedic Astrology
  • Jyothishya
  • Sinhala Kendara
  • Astrology Consultation
  • Online Astrology Sri Lanka
  • Birth Chart Analysis
  • Lagna Predictions
  • Astrology Remedies
  •  

    නිවසක දොරවල් සහ ජනේල නිවැරදිව තියමු

      නිවසක දොරවල් සහ ජනේල – ශක්තිය ඇතුළුවන මාර්ගයයි වස්තු විද් ‍ යාවට අනුව නිවසක් කියන්නේ සරල ගොඩනැගිල්ලක්ම නෙමෙයි. එය ජීව ශක්තිය (ප් ‍ රාණ ශක...